රු 8,500
විස්තරය
විකිණිමට
Yohan Prabuth
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🔊 Sonic Gear Subwoofer එකක් විකිණීමට ඇත! 🔊
🎶 Main Speaker එක + පොඩි Speakers 4ක් සහිත සම්පූර්ණ Set එකක් විකිණීමට ඇත.
✅ Main Speaker
✅ පොඩි Speakers 4ක්
✅ Volume / Bass / Treble Controls
✅ හොඳ Sound Quality
✅ Music / Movies / Home Use සඳහා සුදුසුයි
✅ පින්තූරවල පෙනෙන ආකාරයටම ඇත
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න / Call කරන්න.
🔥 Set එකම එකවර ලබාදෙන්නෙමි. ඉක්මනින් ගන්න කෙනෙකුට සාධාරණ මිලකට!



