Pyramid PY 12" speaker for sale
පිරමිඩ් බ්රෑන්ඩ් එකේ අඟල් 12 ස්පීකර් එකක්. වොට් 250 යි ඕම් 8යි.
උඩ රෙද්ද ටිකක් ඩැමේජ් වෙලා. ඒක හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. හොද ලෝ බේස් එකක් තියෙන සුපිරි ස්පීකර් එකක් මේක. කඩේ 10000 ට වැඩි වෙනවා අලුතින්ම. හදාගෙන පාවිච්චි කරන්න ගන්න කෙනෙක්ට වටිනවා බේස් බින්, ටොප් වලට වගේ..