Panasonic setup එක සහ Sony baffal දෙක විකිණීමට. Panasonic setup එක Bluetooth USB සවිකර ඇත. Sub out එකක් සහිත setup එක. Sony tower original Japan baffal දෙක sub speaker සහ sound speaker සහිත බපල් දෙක විකිණීමට මුදල් හදිස්සියකට ඉක්මනින් විකිණීමට අවම මුදලට දමා ඇති නිසා අඩු නැත.