පාටි ස්පීකර් විකිණීමට - රු.19000 අඩු වැඩි කරගන්න පුලුවන්
විස්තර:
1. 2 Subwoofer + Tweeter - Bass පට්ට ශේප්
2. RGB LED පාට ලයිට් - රෑට පෙනුම සුපිරියටම
3. Bluetooth + USB + Memory Card + AUX සියල්ලම වැඩ
4. Microphone Input තියෙනවා - Karaoke සින්දු කියන්න පුලුවන්
5. Remote Control + Charger එක දෙන්නම්
6. Sound එක Loud. ගෙදර Party, Birthday වලටම හදපු එක
තත්වය: පාවිච්චි කරපු හොඳ තත්වයේ. Sound 100% වැඩ. කැඩිලා නෑ.
ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන්.
ස්ථානය: වාරියපොල
New එක 35,000+. ඉක්මනට ගන්න ඕන නිසා අඩුවට දෙන්නේ.