🔰 අරන් සති දෙකයි Use කලේ සල්ලි හදිස්සියකට දෙන්නේ
🔰 100W Power එකක් තියනවා Heavy Bass එකක් තියනවා
🔰 High End එක Clear & EQ Presets & Manual EQ එනවා
🔰 FM Mics දෙකක් හම්බෙනවා Rechargeble Mics දෙකක්
🔰 Out Door Area එකක් උනත් Boom කරන්න පුලුවන් සද්දයක් තියනවා
🔰 AC / DC Option තියනවා Battery 5 Hours එක දිගට Full Sound ඇරලා පුළුවන් AC එකට Plug කරලා Unlimited Play Time තියනවා
🔰 Romaxt R 520 Model එකේම Upgraded Version එක Orin Brand එකෙන් මේ එන්නේ මේක Market එකේ යන්නේ 35,000
🔰 8 Inches Woofers දෙකක් එනවා Bass හොදටම තියනවා
🔰 මාස 6ක Warrenty තියනවා Orin එකෙන්ම හෝ මම ගත්ත Shop එකෙන්ම Claim කරන්න පුළුවන් Warentty Card ඔක්කොම තියනවා
🔰 LED light patterns සුපිරියටම තියනවා Sound එක මේ ගානට වඩා සුපිරියටම තියනවා
ඇවිල්ලා Check කරලා බලලා ගෙනියන්න