රු 12,000
විස්තරය
විකිණිමට
Dilan Dewagamage
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Onkyo (Japan) original AV Receiver එකක් ඉක්මනින් විකිණීමට ඇත. ඉතා පැහැදිලි ශබ්දයක් (High-quality audio) සහ ශක්තිමත් නිමාවකින් යුක්තයි. Home theater setup එකකට හෝ music වලට ඉතාමත් සුදුසුයි.
Model: Onkyo TX-SR600
Channels: 6.1 Channel Surround Sound
Power Output: 80 Watts per channel (8 ohms)
Features: Dolby Digital EX, DTS-ES, Pro Logic II
Condition: හොඳ තත්වයේ පවතී (Good working condition).
Inputs: Optical, Coaxial, and RCA inputs available.
අවශ්‍ය අය පමණක් අමතන්න.
Price: Rs. 12,000
Location: හෝමාගම



