🎤🔊 Brodu Karaoke Box / Bluetooth Baffle Speaker විකිණීමට ඇත 🔊🎤
හොඳ තත්ත්වයේ තියෙන Brodu BTS-2120 Dual 8 Inch Karaoke Speaker එකක් විකිණීමට ඇත.
මාස එකහමාරක් වගේ පාවිච්චි කරලා තියෙන්නේ – ඉතා හොඳ condition එකේ තියෙනවා.
✅ Features:
• Dual 8 Inch Powerful Sound
• Bluetooth / USB / AUX Support
• Mic 2ක් සමඟ (Recharge කරන්න පුළුවන්)
• Remote Control සමඟ
• Karaoke / Party Use වලට සුපිරි
• Rechargeable Battery
• Clear Sound + Bass
📌 ගෙදර party, events, singing practice, outdoor use වලට හොඳම choice එකක්.
💰 Price: 27000 /=
📍 Location: මැදගම අල්ගම
📞 Inbox කරන්න interested නම්.