මේක රටින් ගෙනාපු එකක් අගල් 40 හෝ 42 අවුරුද්දක් විතර පාවිච්චි කරේ නෑ.. Lg කියල වැටෙනව.. එච්චරයි .. මොනාහරි පොඩි ලෙඩක් ඇත්තේ.. හදන කෙනෙක්ට හදල පාවිච්චියට ගන්න් පුලුවන්.. 65000 ට දෙනව.. ඊට වඩා කීයක්වත් අඩු කරන්න් නෑ.. අමනාප නොවන්න්.. දැනටත් කීපදෙනෙක් ඉල්ලල තියෙනේ ගෙනියන්න ආවෙ නෑ.. රෙපයාර් කරන කෙනෙක් ඇවිල්ල බලලම අරං යන්වනම් වඩා හොදයි.. විකිනීමෙන් පසු නැවත බාරගනු නොලැබේ.. මා විදේශ ගතවෙන හෙයින්.. මෙම tv එක පාවිච්චි කරනු නොලැබෙන නිසයි විකුනන්නේ.. අඩුමුදලට කිසිසේත්ම විකුනනු නොලැබේ.. එම නිසා.. ඔබේ ඔබ ඒසේ ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේනම්.. ඔබේ වටිනා කලය. අපතේ හරින්න එපා..