රු 20,000
විස්තරය
විකිණිමට
Hirun Sathsara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කේබ්රෝඩ් iKaraoke Box KTS-1909 විකිණීමට
මිල: රු. 20,000/= අඩු වැඩි කරගන්න පුලුවන්
විස්තර:
1. මාදිලිය: KBroad KTS-1909 ද්විත්ව 8 ඉන්ච් ස්පීකරය
2. RGB ලයිට් එක්ක - පාට පාට එළි වැටෙනවා
3. වයර් රහිත මයික් එක + රිමෝට් එකත් එක්ක
5. රීචාර්ජ් කරගන්න පුලුවන් බැටරිය - ගොඩක් වෙලා වැඩ
6. බොක්ස් එක + මයික් එක + රිමෝට් එක සේරම තියෙනවා
තත්වය: අලුත් වගේ. ටික පාරක් විතරක් පාවිච්චි කරලා තියෙන්නේ. සවුන්ඩ් එකයි බාස් එකයි පට්ටමයි.
වැඩ: ගෙදර පාටි, කැරෝකේ, උත්සව, එලියේ වලට ගැලපෙනවා.
ස්ථානය: වාරියපොල, කුරුණෑගල
දුරකථන: - Call / WhatsApp
අලුත් එක රු. 35,000+ වෙනවා. අඩුවට ගන්න අවස්ථාව. ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන්.