KAWACHI KA-101F ඇම්ප්ලිෆයර් සහ JVC ස්පීකර් කට්ටලය
• අලුත් තත්ත්වයේම පවතින මෙම Hi-Fi Stereo කට්ටලය සංගීතයට සහ කරාඕකේ (Karaoke) වලට ප්රිය කරන ඕනෑම අයෙකුට ඉතාම සුදුසුය.
• ඇම්ප්ලිෆයරය: KAWACHI DIGITAL AMPLIFIER KA-101F. 100% වැඩ
• ස්පීකර්: ඉතා හොඳ ශබ්ද තත්ත්වයකින් යුත් JVC සන්නාමයේ Book Shelf Speakers. කිසිදු සීරීමක් නොමැත.
• දෙකම අලුත් වගේම පිරිසිදු තත්ත්වයේ පවතී.
භාවිතය: වසර 1.5 ක් පමණ ඉතාම පරිස්සමින් භාවිතා කර ඇත.
• ඇම්ප්ලිෆයර් සහ ස්පීකර් යන දෙකටම අදාළ Original Box සහ සියලුම Accessories ඇත.
• BLUETOOTH (ජංගම දුරකථන සහ අනෙකුත් උපකරණ සම්බන්ධ කිරීමට)
• USB / SD Card Reader
• FM Radio
• Microphone Inputs (MIC1 / MIC2) - Echo/Delay පාලනය සහිතව කරාඕකේ සඳහා සුදුසුයි.
• VU Meter (Visual Display)
• Tone Control (Low / High)