Original box එකත් එක්ක ආපු accessories ඔක්කොම තියෙන්වා
හීරිමක්වත් නැ brand new condition
100% working
මාස දෙකක් වගේ වෙන්නෙ අරන් පාවිච්චි වෙන්නෙ නැති නිසා දෙනවා
Price-rs.10,000
Last price
Headset stand free