රු 45,000
විස්තරය
විකිණිමට
dilan video & mobile
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
සංගීත ලොලීන් අතර අතිශය ගෞරවයට පාත්‍ර වූ කැනඩාවේ නිශ්පාදිත ENERGY PRO ලංකාවටම අපෙන්😍 Hi-Fi Audio ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ සින්දු අහන ලෝලීන් (Audiophiles) අතර Canadian Energy Pro Series එක ඉතා ඉහළ ප්‍රශංසාවකට ලක් වුණා.🔊🤯 Warm & Smooth Sound Signature: Aluminum dome වෙනුවට Soft Dome Tweeter භාවිත කර ඇති නිසා, කනට වෙහෙසක් නැතිව පැය ගණනක් පැහැදිලි සින්දු ඇසිය හැකි මාදිලියක්🔊 Price 45000/= Call 🤙 LOUD HOUSE ENTERTAINMENT BIYAGMA