Radio, USB හොදටම වැඩ කරනවා. Sound/Speaker හොදටම හොදයි.
Speaker දෙක වෙනම ගලවන්න පුලුවන්.
DVD, Cassette කලින් වැඩ කලා නමුත් දැන් වැඩ කරන්නෙ නෑ. පාවිච්චි නොකර ටික කාලයක් තිබුන නිසා විය යුතුයි. රෙපෙයාර් කරගන්න දන්න කෙනෙක්ට සුදුසුයි.
මේක තියෙන්නෙ දිවුලපිටියෙ-ගම්පහ. (රාජගිරියෙ නෙමෙයී).
වැඩි විස්තර සඳහා හෝ පරීක්ෂා කර බැලීමට Whatsapp අමතන්න.