🎤 DJI Mic Mini Dual Wireless Clip Microphone 🎤
🔥 Professional Wireless Audio – Small Size, Big Performance!
ඔබගේ YouTube Videos, Interviews, Vlogs, Reels, Podcasts සහ Live Streaming සඳහා ඉතා පැහැදිලි සහ professional sound quality එකක් ලබාගන්න දැන් පුළුවන්.
✨ Ultra Small – Super Powerful Wireless Mic System
🔹 Dual Microphone System – පුද්ගලයන් 2ක් එකවර record කරන්න පුළුවන්
🔹 Crystal Clear Audio Quality – Professional level sound recording
🔹 Wireless Long Range – 200m දක්වා stable connection
🔹 Compact & Lightweight Design – Shirt එකට clip කරලා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්
🔹 Noise Reduction Technology – Background noise අඩු කරයි
🔹 Long Battery Life – දිගු recording sessions සඳහා සුදුසුයි
📱 Compatible With:
✔ Smartphones (Android / iPhone)
✔ DSLR / Mirrorless Cameras
✔ Laptops & Tablets
🎯 Perfect For:
📹 YouTubers
🎙 Interviews
📱 Content Creators
🎬 Vlogs & Reels
🎤 Podcasts
📺 Live Streaming
📦 Brand New Device
⚙ Easy Setup – Plug & Record
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න