හොදටම තියෙනවා කිසිම අව්ලක් නෑ මයික් දෙකක් තියෙනවා . අරගෙන මාස එකහමාරක් වගේ වෙන්නෙ වැඩිය පාවිච්චියක් නෑ ලොකු සෙට් එකක් තියෙන නිසා. ආසාවට ගත්තේ දැන් පවිච්චියක් නැති නිසා දෙන්නේ. මන් ගත්තේ 27000ට අඩුම 15න් දෙනවා බේස් එහෙම කොල්ටියටම තියෙන්වා (BT - 2099)