✅Grecitnice party box
✅Charce 2+ (JBL copy)
✅Mini speaker = 02
ඔක්කොම එකට දෙන්නෙ තව ටිකක් අඩු කරලා දෙන්නම් , පාවිච්චියක් නැති නිසා දෙන්නෙ පොඩි ඒවනම් ගෙනල්ලා සතියක් වගේ තමා පාවිච්චි කරේ,ලොකු එකනම් කාලයක් පාවිච්චි කරා තවමත් හොඳට වැඩ හැබෙයි බැට්රිය ඉක්මනට බහිනවා(චාජ් එකට ගහලා හොඳට ඇහුවහැකි)ඒකට මයික් එකක් ගහල සින්දු කියන්නත් පුපුලුවන්