👉මිල රුපියල් 12000/=යි
👉තියෙන්නෙ මිනුවන්ගොඩ (ගම්පහ දිස්ත්රික්කය)
👇විස්තර
👉අපිම නිපඳවන AMPLIFIER වේ...
👉යට තියන ඇම්ප් එක ඉල්ලන්න එපා ඒකට කස්ටමර් කෙනෙක් ඇඩ්වාන්ස් කරල තියෙන්නේ 🙂🙂
👉මේ දාල තියන ඇම්ප් එක වොට් 400 වේ...
👉මේ ඇම්ප් එක ගෙදර අහන්න හදපු එකක් 🙂🙂
👉මේකට දාල තියන සියලුම පාට්ස් ජපන් ඒවා වේ....
👉5200 1943 ඔරිජිනල් ට්රාන්ස්සිස්ටර් වේ...
👉කූලින් ෆැන් 2කි..
👉ප්රධාන ට්රාන්ෆෝමර් එක 36/0/36 වේ...
👉කූලින් ෆෑන් වලට සහ USB එකට වෙනම ට්රාන්ෆෝමර් මගින් බල සැපයුම යොදා ඇත ඒක නිසා ප්රධාන ට්රාන්ෆෝමර් එකේ තියන සියලුම ඇම්පියර් ගනන ඇම්ප් එක ට සැපයේ..ඒක නිසා සවුන්ඩ්ස් එක ගොඩාක් කොලිටි වේ...
👉USB FM BLUTOOTH ඇත...
👉අප අතින් සියලුම ඇම්ප් වල කස්ටමර් කෙනෙක්ගෙන් කිසිදු දේෂයක් අසා නැත..🙂🙂
👉පෙනුම පොඩියි කියා හිතන්න එපා මෙදා සැරේ මට හම්බුන කේසින් එක පොඩියි ඒකයි...
👉වීඩියෝ වලින් නම් කොලිටි බලන්න බෑ...ඒක නිසා ඇවිල්ල බලන්න ඩබල් ටොප් දෙකක් ගෙදර අහන්න බය නැතුව දාන්න පුලුවන්.
👉චෙක් කරන කොට ඩබල් ටොප් දෙකකට දාල පෙන්නන්නේ....
👉මයික් ලයින් ඇත කැරොකි සින්දු කියන්න පුලුවන් ඕන කෙනෙක් ට ඇවිල්ල සින්දුවක් කියක කොලිටි එක බලන්න පුලුවන් ඒම බැරි නම් මන් හරි කියල පෙන්නන්නම්.....🙂🙂😁
👉අප ආයතනය ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ රජයේ ලියාපදිංචි ආයතනය කි...
👉අපි ගෙදර වැඩ කරන්නේ ඒක නිසා ඕන කෙනෙක්ට ඇවිල්ල චෙක් කරල බලල ගන්න පුලුවන්...🙂🙂🙂