RK Enterprises Pvt Ltd – Textile Business සඳහා Basic Software System (Inventory සමග)
🔹 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු පළපුරුද්දක් සහ විශ්වාසදායක ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd විසින්
ඔබ සතුව ඇති බජට් එකට ගැලපෙන, කාර්යක්ෂම POS Software System එකකට අදම එකතු වෙන්න.
🔹 ඔබගේ Textile ව්‍යාපාරය නවීන තාක්ෂණය සමග Smart විදිහට කළමනාකරණය කරමු.
❓ ඔබටත් මේ ගැටලු තියෙනවද?
👉 දවසෙන් දවස වැඩ අවුල් වෙලාද?
👉 Stock balance හරියට බැලෙන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවරද?
👉 Sales වැඩි කරගන්න බැරි වෙලාද?
🔹 Software System එකක් තෝරගන්නකොට
දිගු කාලීන අත්දැකීම් සහ විශ්වාසය ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගත හැක.
🔹 අප විසින් Develop කරන POS Software
English Language වලින් ලබාගත හැක.
🔹 ඔබගේ Business අවශ්‍යතාවයට අනුව
Custom POS Software නිර්මාණය කර දියුණු කරගැනීමේ පහසුකම ඇත.
🔹 වසර 15කට වැඩි විශ්වාසදායක සේවාවන් සමග
අප වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔹 නිශ්චිත ස්ථානයක් නොමැති
ව්‍යාජ Online / Home-based ආයතන වෙත ගොස්
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වැළකෙන්න.
🔹 වංචාකරුවන්ට රැවටෙන්නෙ නැතිව
විශ්වාසදායක Software Solution එකක් ලබාගැනීමට
අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔹 ඔබ Software එක තෝරාගත් පසු
ඒ Software එකට ජීවිතකාලය පුරාවටම අප වගකීම ගන්නෙමු.
🔹 අපගේ සේවාවන් Copy කළ හැක – නමුත් Match කළ නොහැක.
📊 අපගේ POS Software හරහා ඔබට ලබාගත හැකි දේවල්:
⭕ Bills / Invoices නිවැරදිව ලබාගැනීම
⭕ Stock Balance නිවැරදිව පරීක්ෂා කිරීම
⭕ Expiry Details දැනගැනීම
⭕ දවසේ ආදායම (Daily Income)
⭕ දවසේ ලාභය (Daily Profit)
⭕ Cash / Credit Sales වෙන්ව දැකගැනීම
⭕ Business Efficiency වැඩි කිරීම
⭕ වේගවත්, පැහැදිලි Sinhala / English Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discounts ගණනය කිරීම
⭕ Accounting පහසුකම්
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Reorder කිරීමට අවශ්‍ය Items
⭕ Daily / Monthly Reports
⭕ Service Management
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
POS System එකකට අදම මාරු වෙන්න.
✔️ නවීන තාක්ෂණය සමග
ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න
RK Enterprises Pvt Ltd සමග එකතු වෙන්න.
✔️ Computer දැනුමක් නොමැති අයට පවා
ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ඕනෑම ගැටලුවක් ඇතිවූ විට
AnyDesk මඟින් Online Support ලබාදේ.
✔️ දිගු පළපුරුද්ද සහිත
RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබාදේ.
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa