RK Enterprises Pvt Ltd – Textile Business සඳහා Basic POS Software System (Inventory සමග)
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිර්ඝ ඉතිහාසයක් සහ විශ්වාසදායි පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd අප ආයතනය මගින්
ඔබ සතුව ඇති මුදලට ගැලපෙන POS Software System එකක් අදම ලබා ගත හැක.
🔸 ඔබගේ Textile Business එකත් Smart විදියට පවත්වාගෙන යාමට අදම අප සමග එකතු වන්න.
👉 හැමදාම වැඩ අවුල්ද?
👉 Stock Balance හරිහැටි දැනගන්න බැරිද?
👉 Accounts හදලා දවසම ඉවරද?
👉 Sales වැඩි කරගන්න බැරිද?
🔸 System Software එකක් තෝරාගන්නා විට
දිර්ඝ කාලීන පළපුරුද්දක් ඇති ආයතනයක් තෝරාගැනීම
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගැනීමට උපකාරී වේ.
🔸 අප විසින් Develop කරන Software
➡️ English Language වලින් ලබාගත හැක.
🔸 ඔනෑම Business වර්ගයක් සඳහා
ඔබගේ අවශ්‍යතාවයට අනුව
POS Software System එක Customize කර
තවදුරටත් සංවර්ධනය කරගත හැක.
🔸 වසර 15කට අධික අලෙවිය සහ විශ්වාසදායි සේවාවන් සමග
RK Enterprises Pvt Ltd වෙත පැමිණ
වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති
ව්‍යාජ ආයතන / Online පුද්ගලයන් වෙත
ගොස් ඔබගේ වටිනා කාලය සහ මුදල් අහිමි වීම වලක්වා ගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
ඉහළ මට්ටමේ සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
එම Software එකට
ජීවිතකාලය පුරාවට වගකීම
අප ආයතනය විසින් ලබා දේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැක — සම කළ නොහැක
💻 අපගේ POS Software හරහා ඔබට ලබාගත හැකි පහසුකම් 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Balance දැනගැනීම
⭕ Expiry Date විස්තර
⭕ දවසේ ආදායම පරීක්ෂා කිරීම
⭕ දවසේ ලාභය ගණනය කිරීම
⭕ මුදලට / ණයට විකුණුම් වෙන්ව බැලීම
⭕ කාර්යක්ෂමතාව වැඩි කරගැනීම
⭕ ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් වේගයෙන් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කරගැනීම
⭕ Discount ගණනය
⭕ Accounting System
⭕ Supplier විස්තර
⭕ Customer විස්තර
⭕ ඉතිරි Stock විස්තර
⭕ නැවත Order කිරීමට අවශ්‍ය භාණ්ඩ
⭕ දෛනික Report ලබාගැනීම
⭕ Service Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය Smart විදියට කරගන්න
POS System එකකට අදම මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමග
ඔබගේ Business Operations තවත් පහසු කරගන්න
RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත්
ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම අවස්ථාවක
AnyDesk මෘදුකාංගය හරහා
ඉක්මන් සහය ලබා දේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමග
RK Enterprises Pvt Ltd ඔබට පූර්ණ සහයෝගය ලබා දේ.
📍 Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map :
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9