RK Enterprises Pvt Ltd – Textile Business සඳහා Basic POS Software System with Inventory
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිර්ඝ පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවාවක් ලබාදෙන RK Enterprises Pvt Ltd ආයතනය විසින්
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන, ඔබ සතු මුදලට සරිලන POS Software System එකක් අදම ඔබට ලබාදෙයි.
🔸 ඔබගේ Textile ව්‍යාපාරය නවීන තාක්ෂණය සමඟ Smart Business එකක් කරගන්න අපි ඔබට සම්පූර්ණ සහය ලබාදෙමු.
👉 දවස පුරා ගැටළුම ගැටළුද?
👉 Stock balance හරියට දැනගන්න බැරිද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales එක බලාපොරොත්තු තරම් නැද්ද?
🔸 POS / Bill Machine Software එකක් තෝරාගන්නා විට
දිර්ඝ කාලීන අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන Software System English Language වලින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව
ඕනෑම Business එකකට ගැලපෙන POS Software System එකක් Custom Develop කර ලබාදීමට අප සූදානම්.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසනීය අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන් සමඟ
අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති
ව්‍යාජ නාමයන් භාවිතා කරන නිවෙස් / Online / ආයතන නොවන ස්ථානවලට ගොස්
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
විශ්වාසදායි සහ උසස් සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
අප ආයතනය විසින් එම Software System එකට ජීවිත කාලය පුරාම සහය සහ වගකීම ලබාදේ.
🔸 අපගේ සේවාවන් කොපි කල හැක – සම කල නොහැක
POS Software System මඟින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ පහසුවෙන් Bills Print කිරීම
⭕ නිවැරදි Stock Balance දැනගැනීම
⭕ Expiry Date Reports
⭕ දවසේ ආදායම සහ ලාභය ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව දැනගැනීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩිකිරීම
⭕ සිංහල හෝ ඉංග්‍රීසි Bills (පැහැදිලි හා වේගවත්)
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount Calculation
⭕ Accounting System
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-Order Level Products
⭕ Daily / Monthly Reports
⭕ Service Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
✔ නවීන තාක්ෂණය සමඟ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්න
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් පහසුවෙන් භාවිතා කළ හැක
✔ ගැටළුවක් ඇති වූ ඕනෑම වේලාවක AnyDesk හරහා Support
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබාදේ
අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa