RK Enterprises Pvt Ltd – Basic Software System for Textile Business with Inventory
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු අත්දැකීම් සහ විශ්වාසනීය සේවාවක් සමග RK Enterprises Pvt Ltd විසින්
ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන, ඔබගේ බජට් එකට සරිලන POS Software Solution එකක් අදම ඔබට හඳුන්වා දෙයි.
🔸 ඔබගේ Textile Business එක Smart & Organized විදියට පවත්වාගෙන යාමට අදම අප සමග එකතු වෙන්න.
👉 නිතරම වැඩ අවුල් වෙනවද?
👉 Stock balance හරියට පේන්නේ නැද්ද?
👉 Accounts හදලම දවස ඉවරද?
👉 Sales expected විදියට නැද්ද?
🔸 System Software එක තෝරාගැනීමේදී, දිගු කාලීන අත්දැකීම් ඇති, නිශ්චිත ස්ථානයක් සහිත ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන Software System එක English Language වලින් ලබාගත හැක.
🔸 ඔනෑම ව්‍යාපාරයක අවශ්‍යතාවය අනුව POS System Software එක Customize කර Development කිරීමේ හැකියාවද ඇත.
🔸 15 වසරකට අධික අත්දැකීම්, විශ්වාසනීය අලෙවිය සහ After Sales Support සමග
RK Enterprises Pvt Ltd වෙත පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති ව්‍යාජ Online / Home-based ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් හානි වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, උසස් තත්ත්වයේ සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් අප ආයතනය,
ඔබ තෝරාගත් Software System එකට ජීවිත කාලය පුරාවට වගකීමක් ලබා දෙයි.
🔸 අපේ සේවාවන් කොපි කල හැක – සම කල නොහැක.
📊 Software System හරහා ඔබට ලබාගත හැකි පහසුකම්
⭕ Bill Printing
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Details
⭕ දවසේ ආදායම් වාර්තා
⭕ දවසේ ලාභය ගණනය කිරීම
⭕ Cash / Credit Sales වෙන්ව හඳුනාගැනීම
⭕ Business Efficiency වැඩි කිරීම
⭕ ඉංග්‍රීසි හෝ සිංහල Bill Printing
⭕ Fraud & Errors වලක්වා ගැනීම
⭕ Discount Calculation
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-order Items List
⭕ Daily / Monthly Reports
⭕ Service Management
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart විදියට පවත්වාගෙන යාමට
අදම POS System එකකට මාරු වෙන්න.
✔️ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් තවත් පහසු කරගැනීමට
RK Enterprises Pvt Ltd සමග අදම එකතු වෙන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති පුද්ගලයන්ටද ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Software System.
✔️ ඕනෑම ගැටළුවක් ඇතිවූ විට AnyDesk Support හරහා ඉක්මන් විසඳුම්.
✔️ වසර ගණනාවක අත්දැකීම් සහිත RK Enterprises Pvt Ltd
ඔබගේ ව්‍යාපාරයට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa