RK Enterprises Pvt Ltd – Basic Software System for Textile Business with Inventory
🔹 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන ඉතිහාසයක් සහ විශ්වාසදායක පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වන අප ආයතනය, ඔබගේ Textile ව්‍යාපාරය සඳහා නවීන Software Solutions ලබාදෙයි.
🔹 ඔබ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන POS / Billing Software System එකකට අදම එකතු වී, ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න.
👉 නිතර නිතර ව්‍යාපාරික අවුල් ඇතිවෙනවද?
👉 Stock Balance එක නිවැරදිව පෙන්වන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales ප්‍රමාණය අඩුවෙනවද?
🔹 Software System එකක් තෝරාගන්නා විට, ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන දිගුකාලීන පළපුරුද්දක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්, ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔹 අප විසින් Develop කරන Software, English Language මගින් ලබාගත හැක.
🔹 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතා අනුව, ඕනෑම Business Type එකකට ගැළපෙන ලෙස POS Software එක Customize කර නිර්මාණය කර දියුණු කරගත හැක.
🔹 වසර 15කට අධික අලෙවි සහ විශ්වාසනීය සේවා පළපුරුද්දක් සමඟ, අප ආයතනය වෙත පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
🔹 ස්ථිර කාර්යාලයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වෙත රැවටී ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
🔹 වංචාකරුවන්ට නොරැවටී, උසස් මට්ටමේ Software Service එකක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔹 ඔබ තෝරාගන්නා Software System එකට, අප ආයතනය විසින් දිගුකාලීන සහය සහ වගකීම ලබාදෙයි.
🔹 අපගේ සේවාවන් කොපි කළ හැකි වුවත්, සම කළ නොහැක.
💻 අපගේ Software System හරහා ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම්:
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තොරතුරු ලබාගැනීම
⭕ Expiry Date කළමනාකරණය
⭕ දෛනික ආදායම සහ ලාභය පරීක්ෂා කිරීම
⭕ Cash / Credit Sales වෙන්කර බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ වේගවත් හා පැහැදිලි English / Sinhala බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා සහ දෝෂ අවම කිරීම
⭕ වට්ටම් ස්වයංක්‍රීයව ගණනය කිරීම
⭕ ගිණුම්කරණ පහසුකම්
⭕ සැපයුම්කරුවන්ගේ තොරතුරු
⭕ පාරිභෝගික තොරතුරු
⭕ ඉතිරි Stock විස්තර
⭕ නැවත ඇණවුම් කළ යුතු භාණ්ඩ හඳුනාගැනීම
⭕ දෛනික වාර්තා සහ දත්ත විශ්ලේෂණ
⭕ සේවා කළමනාකරණය
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ Textile ව්‍යාපාරය Smart විදියට කළමනාකරණය කරන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ව්‍යාපාර කටයුතු තවත් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක පිළිබඳ දැනුමක් නොමැති අයෙකුට වුවද භාවිතා කිරීමට ඉතා පහසුයි.
✔ ඕනෑම ගැටළුවක් ඇතිවූ විට AnyDesk Remote Support හරහා ඉක්මන් විසඳුම්.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමඟ සම්පූර්ණ සහයෝගය අපෙන්.
🏢 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa