ඔබට චෙස් ඉගෙන ගැනීමට අවශ්‍යද? ♟️මූලික දැනුමක් නැද්ද? දුක් වෙන්න එපා. 🤔 මෙන්න විසඳුම.
අපගේ මාර්ගගත චෙස් පන්තිය ජූලි 2024 බඳවා ගැනීම ආරම්භ කර ඇත. මසකට රුපියල් 900 ක් පමණි. 🥳
දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු වීමේ ගමනක් සඳහා දැන්ම ලියාපදිංචි වන්න. සීමිත පිරිසක් පමණක් බඳවා ගැනීම නිසා ඉක්මන් කර ඔබේ අවස්ථාව ලබා ගන්න. ⏳
📌️ ආධුනික පන්තිය 📚
💥 දැනුමක් හෝ පළපුරුද්දක් අවශ්‍ය නොවේ.
💥 මූලික කරුණු වලින් ඉගෙන ගන්න.
💥 පහසු අවබෝධය සඳහා විෙශේෂෙයන් නිර්මාණය කරන ලද වැඩසටහන
📌️ අතරමැදි පන්තිය 📈
💥 සියලු අත්‍යවශ්‍ය කරුණු ආවරණය වන පාඩම් මාලාව
💥 තරඟාවලි සඳහා ප්‍රායෝගික දැනුම.
📌️ උසස් පන්තිය 👨🎓
💥 විශේෂ මග පෙන්වීම
💥 අත්‍යවශ්‍ය උපාය මාර්ග, උපක්‍රම සහ ක්‍රීඩා නිපුණතා
වැඩි විස්තර සඳහා අප අමතන්න.
Do you want to learn chess? ♟️ Don’t have any basic knowledge? 🤔 Don’t worry we got you.
Our online chess class July 2024 intake has started. Only Rs.900 per month. 🥳
Register now for a journey of becoming a skilled chess player. Only limited slots are available. ⏳ Hurry up and grab your chance.
📌️ Beginner Class 📚
💥No knowledge or experience needed.
💥Learn from the basics.
💥Specially designed program for Easy understanding
📌️ Intermediate Class 📈
💥Theory lessons covering all the essentials.
💥Practical knowledge for tournaments.
📌️ Advance Class 👨🎓
💥Special guidance for best practice
💥Essential strategies, tactics, and game theory
Contact us for more information.