වාරියපොල නගර සීමාව තුළ, පොලිසිය හන්දිය ආසන්නයේ පිහිටා ඇති පර්චස් 16.5ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- වටිනා නගර සීමා ඉඩමක්
- වාරියපොල - පුත්තලම ප්‍රධාන මාර්ගයට මීටර් 60 යි
- වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 300 යි
- පදිංචිය සඳහා සුදුසුයි
- වාරියපොල නගරයට කි.මී. 1.2 යි
- කුරුණෑගල නගරයට කි.මී. 21 යි
- සියලු නගර පහසුකම් සමීපව ඇත
මුළු මිල රු. 95,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable residential land of 16.5 perches located within Wariyapola town limits near Police Junction is available for sale.
- Prime town-limit property
- Only 60 meters to Wariyapola - Puttalam main road
- 300 meters to Wariyapola Sri Gnanodaya Central College
- Ideal for residential purposes
- 1.2 km to Wariyapola town center
- 21 km to Kurunegala town
- Close to all essential town facilities
Total price Rs. 9.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable land yours.