වාරියපොල, නාවින්න ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 16ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
- Land Sale එකකින් blockout කල බිම් කොටසක්
- නාවින්න අතුරු කාපට් මාර්ගයට මීටර් 350
- වාරියපොල – හලාවත ප්රධාන මාර්ගයට කි.මී. 2
- වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට කි.මී. 2
- වාරියපොල නගරයට කි.මී. 3.5
මුළු මිල රු. 25,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
16 perches residential land located in Nawinna area, Wariyapola is available for sale.
- Land plot from a blockout land sale
- 350 meters to Nawinna carpet road
- 2 km to Wariyapola – Chilaw main road
- 2 km to Wariyapola Sri Sumangala National College
- 3.5 km to Wariyapola town
Total price Rs. 2.5 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.