වාරියපොල, ගෝනගම ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 15ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- හතරැස් (Square) හැඩයේ ඉඩම
- පොල් ගස් සහ අනෙකුත් වටිනා ගස් කිහිපයක් ඇත
- නිස්කලංක නේවාසික පරිසරය
- වාරියපොල - කුඹුක්ගැටේ මාර්ගයට මීටර් 150 යි
- ගෝනගම හන්දියට මීටර් 650 යි
- යපොල නගරයට කි.මී. 6.8 යි
මුළු මිල රු. 22,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable residential land of 15 perches located in Gonagama area, Wariyapola is available for sale.
- Suare-shaped land
- Few coconut trees and other valuable trees available
- Calm residential environment
- 150 meters to Wariyapola - Kumbukgete road
- 650 meters to Gonagama Junction
- 6.8 km to Wariyapola town
Total price Rs. 2.2 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable land yours.