වාරියපොල නගරයේ පුත්තලම මාර්ගයේ විශුද්ධාරාම විහාරය ඉදිරිපිට පිහිටා ඇති පර්චස් 5ක ඉඩමක, වර්ග අඩි 1200ක දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ.
- වර්ග අඩි 1200ක පමණ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල
- අමතරව වර්ග අඩි 370ක අමනෝ ෂිට් යොදා නිම කල කොටසක්
- වෙළඳසැල් සඳහා ඉතා සුදුසුයි
- ගොඩනැගිල්ලේ පළල අඩි 10 ක්
- පුත්තලම මාර්ගයට මුහුණලා ඇත
- වාරියපොල බස් නැවතුම්පොළට මීටර් 200 යි
- නගර මධ්‍යයේ වටිනා ව්‍යාපාරික ස්ථානය
- ඉඩමට යාබද පර්චස් 5ක හිස් ඉඩමක්ද වෙනම විකිණීමට ඇත
මුළු මිල රු. 2,60,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම වටිනා ව්‍යාපාරික දේපළ ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A commercial property of 5 perches with a 1000 sqft two-storey building located in Wariyapola town, in front of Vishuddharama Viharaya on Puttalam Road is available for sale.
- 1200 sqft two-storey commercial building
- In addition, a 370 sq ft section finished with Amano sheet
- Ideal for shop or business use
- Building width 10 feet
- Facing Puttalam main road
- Only 200 meters to Wariyapola bus stand
- Prime town center commercial location
- An additional 5-acre adjoining land also available for sale separately
Total price Rs. 26 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.