කොළඹ - කුරුණෑගල (5) ප්රධාන මාර්ගයට මීටර් 700ක් දුරින් නාරම්මල, මැටියගනේ ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 15.9ක බිම් කොටස් 2ක් (Prime Land ඇත් පවුර Project) විකිණීමට තිබේ.
- පර්චස් 15.9ක බිම් කොටස් 2ක්
- Prime Land – ඇත් පවුර Project හි පිහිටා ඇත
- හොඳ මාර්ග පහසුකම්
- කොන්ක්රීට් කාණු
- පදිංචිය සඳහා ඉතා සුදුසු වටිනා පරිසරය
- කොළඹ - කුරුණෑගල (5) ප්රධාන මාර්ගයට මීටර් 700 යි
- නාරම්මල නගරයට කි.මී. 6 යි
- නාකලගමුව අධිවේගී පිවිසුමට කි.මී. 6.5 යි
පර්චසයක මිල රු. 210,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා බිම් කොටස ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
Two residential land blocks of 15.9 perches each located in Metiyagane, Narammala (Prime Land Eth Pawura Project) are available for sale.
- Two blocks of 15.9 perches each
- Located within Prime Land – Eth Pawura Project
- Good road access
- Concrete drainage system available
- Ideal residential environment
- 700 meters to Colombo - Kurunegala (A5) main road
- 6 km to Narammala town
- 6.5 km to Nakalagamuwa highway entrance
Price per perch Rs. 210,000
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable land.