කොළඹ - කුරුණෑගල (5) ප්රධාන මාර්ගයට මීටර් 400ක් දුරින් නාරම්මල නගර සීමාවේ පිහිටා ඇති පර්චස් 46ක ඉඩමක් (අර්ධ නිම කළ නිවසක් සමඟ) විකිණීමට තිබේ.
- අර්ධ නිම කළ නිවසක් සහිතයි
- ඉඩම වටා තාප්ප ඉදිකර ඇත
- දෙපසින් වෙල්යායකට මායිම් වේ
- තාර මාර්ග පහසුකම් ඇත
- නගරයේ සියලු පහසුකම් ආසන්නයේ ඇත
- කොළඹ - කුරුණෑගල (5) ප්රධාන මාර්ගයට මීටර් 400 යි
- නාරම්මල බස් නැවතුම්පලට කි.මී. 1.5 යි
- නාකලගමුව අධිවේගී පිවිසුමට කි.මී. 4 යි
පර්චසයක මිල රු. 1,050,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා දේපළ ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
46 perches land with an unfinished house located within Narammala town limit is available for sale.
- Includes an unfinished house
- Land fully secured with boundary wall
- Bordering paddy field from two sides
- Tarred road access
- All town facilities available nearby
- 400 meters to Colombo - Kurunegala (5) main road
- 1.5 km to Narammala bus stand
- 4 km to Nakalagamuwa highway entrance
Price per perch Rs. 1.05 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to own this valuable property.