• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

Buy, Sell, Rent or Find Anything in Sri Lanka

  1. මුල්පිටුව
  2. සියලු දැන්විම
  3. ජංගම දුරකථන
  4. ජංගම දුරකථන
  5. ජංගම දුරකථන තුල කළුතර
  6. ජංගම දුරකථන තුල අලුත්ගම
පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Apple iPhone 11 Pro Max 256GB FulI Set Box (Used)

    Apple iPhone 11 Pro Max 256GB FulI Set Box (Used)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 87,500
  • Apple iPhone 17 Pro Max 512GB (Brand New)

    Apple iPhone 17 Pro Max 512GB (Brand New)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 64,500
  • විශිෂ්ටම
    OnePlus Open 5G 512GB (Used)
    OnePlus Open 5G 512GB (Used)
    OnePlus Open 5G 512GB (Used)
    +2

    OnePlus Open 5G 512GB (Used)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 166,500
  • Huawei Nova 3i 4GB 64GB 4G (Used)

    Huawei Nova 3i 4GB 64GB 4G (Used)

    අලුත්ගම, ජංගම දුරකථන
    රු 11,500
    දින 5
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ජනප්‍රිය ජංගම දුරකථන
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
  • ඉහළ කැමැත්තක් දක්වන ජංගම දුරකථන
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.templateText
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.2
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.3
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.4
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.5
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.linksText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.linksText.2
  • සාමාජිකයන්
    • ONLINE MOBILE

    ස්මාර්ට් දුරකථන - ලොව පුරා තොරතුරු දැන් ඔබේ අතේ

    ශ්‍රී ලංකාව තුළ හොඳම වර්ගයේ ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔබ යා යුතුම ස්ථානය වන්නේ ikman ය. ඔබට අවශ්‍ය ඕනෑම සන්නාමයක ස්මාර්ට් දුරකතනයක් , මාදිලි ගණනාවක් අතරින් තෝරාගන්න දැන්වීම් දහස් ගණනක් Ikman හි පවතී. මේ දවස් වල ස්මාර්ට් දුරකතනය හැමෝටම තොරතුරු දැනගැනීමට අත්‍යවශ්‍යම උපාංගයක්. තවත් බල බල ඉන්නේ නැතුව අතේ තියන මුදලට හොඳම ස්මාර්ට් දුරකතනයක් පටස් ගාලා මිලදී ගන්න ikman එකට යන්න. අවශ්‍ය ඕනෑම application එකක් කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව, ඉහළම ගුණත්වයේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව, සුපිරි ප්‍රොසෙසින් ස්පීඩ් එක, පැහැදිලි සහ පුළුල් තිරයක් ඇති ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවති. තවද, වැඩි storage එකක් හෝ 5G cellular පහසුකම් ඇතුලත් ඕනෑම විශේෂාංගයක් සහිත ස්මාර්ට් දුරකතන, උපාංග මිලදී ගැනීම සඳහා සුදුසුම ස්ථානය වන්නේ ikman ය. ඔබගේ ඕනෑම අවශ්‍යතාවකට ගැලපෙන මාදිලි ගණනක ස්මාර්ට් දුරකථන රාශියක් අතුරින් ඔබේ බජට් එකට ගැලපෙනම ස්මාර්ට් දුරකථනය පහසුවෙන් තෝරා ගන්න ikman වෙත පිවිසෙන්න.

    2025 ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිලදී ගන්න

    ශ්‍රී ලංකාවේ අඩුම මිලට, මාදිලි ගණනාවක ජංගම දුරකථන අතරින් ඔබට අවශ්‍ය දුරකථනය වඩාත් පහසුවෙන් මිලදී ගත හැකි ස්ථානය වන්නේ ikman ය. අලුත්ගම දැන්වීම් අතරින් ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථන වර්ගයක් Apple, Samsung, Google, Xiaomi, Honor වැනි ලොව ප්‍රචලිත සන්නාම අතරින් පහසු මිලට තෝරා ගන්න. ikman හි දැන්වීම් පළ කරන දහස් ගණන් පෞද්ගලික විකුණුම්කරුවන්, ආනයනකරුවන්, බලයලත් අලෙවිකරුවන් සහ කුඩා ව්‍යාපාර හිමියන් සිටින අතර, ඔබට ඒ ඕනෑම අයකුගේ සහය ඇතුව, ඔබට අවශ්‍ය ජංගම දුරකථන මාදිලි කඩිනමින් මිලදී ගත හැකිය. ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථන ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. තවද, ඔබට මිලදී ගැනීම සිදු කිරීමට පහසුම ස්ථානය අනුව අදාල දැන්වීම් ෆිල්ටර් කරන්න. අනවශ්‍ය ප්‍රවාහන කාලයන් අවම කරගන්න

    මිල, තත්වය, සන්නාමය සහ මාදිලිය අනුව ජංගම දුරකථන ෆිල්ටර් කරන්න

    ශ්‍රී ලංකාව තුළ හොඳම මිලට ජංගම දුරකථන හොයනවද ? ikman හරහා ඔබට පහසුවෙන්ම, ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථනයක් ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. ඔබේ අතේ ඇති මුදලට සරිලන ලෙස හොඳම තත්වයේ භාවිත කළ දුරකථන මිලදී ගැනීම සඳහාත් ikman කදිම වේදිකාවක් වේ. අතේ වැඩි මුදලක් තියෙනවා නම්, ඒ මුදලට ගැලෙපන නවතම ස්මාර්ට් දුරකතනයක්, ඉතාමත් පහසුවෙන්, ඉහළ වගකීමක් සහිතව මිලදී ගන්න ikman වෙත එන්න.

    ikman හි වඩාත් පහසුවෙන් ජංගම දුරකථන විකුණන්න

    ඔබේ පැරණි දුරකථනය කිසිඳු ගැටලුවකින් තොරව කඩිනමින්ම විකුණා ගැනීම සඳහා හොඳම ස්ථානය වන්නේ ikman ය. ඔබට කඩිනමින්ම අදාළ දුරකථනය විකුණා ගැනීමට අවශ්‍ය නම්, දුරකතනයේ තත්වය හොඳින් පෙනෙන පැහැදිළි ඡායාරූපයක්, සවිස්තරාත්මක විස්තරය සහ ඒ සඳහා ආකර්ශනීය මිලක් නියම කරන්න. මෙම විස්තර පැහැදිලිව දක්වා තිබේ නම් දැන්වීම පල කර මිනිත්තු කිහිපයක් ඇතුලත ඔබේ දැන්වීමට ගැනුම්කරුවන් දහස් ගණනින් ආකර්ෂණය වනු ඇත. කඩිනම් විකුණුම් සිදු කර ගනිමින් ඔබේ කාලය ඉතුරු කරගන්න ikman වෙත පිවිසෙන්න.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඕනෑම  දෙයක් ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2025. All rights reserved. Saltside Technologies