හොඳ තත්ත්වයේ Sony TV එකක් විකිණීමට ඇත. පින්තූරයේ ගුණාත්මකභාවය ඉතා හොඳයි. කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැති අතර නිවසේ පාවිච්චි කළ එකකි.
✅ original sony brand
✅ Clear Picture & Good Sound Quality
✅ සියලුම Functions හොඳින් ක්රියා කරයි
✅ Antenna එකත් ලබා දෙනු ලැබේ
✅ හොඳ තත්ත්වයේ ඇත
📞 අමතන්න