Abans 43 Inch LED TV එක විකිණීමට ඇත. TV එක හොඳ තත්ත්වයේ පවතින අතර picture සහ sound quality ඉතා හොඳයි. නිවසේ භාවිතා කළ TV එකක් වන අතර කිසිදු දෝෂයක් නොමැත. One Year Warranty සමඟ ලබා දේ.
Details:
Brand: Abans
Screen Size: 43 Inch
Condition: Used
Warranty: 1 Year
Location: Ragama, Horape
Abans TV, 43 Inch TV, LED TV, Used TV, Ragama TV, Television for Sale