LG 49" 4K UHD AI ThinQ WebOS Smart LED TV with Magic Remote
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
අලුත් ම තත්වයේ ඇති LG 49" Ultra HD 4K ThinQ AI Smart LED රූපවාහිනී යන්ත්‍රයක් විකිණීමට ඇත.
A Brand new condition, LG 49" Ultra HD 4K ThinQ AI Smart LED Television is available for sale.
මෙය Airport duty free shop එකකින් මිලට ගෙන මාස කිහිපයක් භාවිතා කර ඇත. මෙම මාදිලියේ අලුත් ම රූපවාහිනියක මෙරට ප්රදර්ශනාගාර මිල රු.299,990කි. අති විශිෂ්ට තත්වයේ ඇති මෙම රූපවාහිනිය සඳහා අපගේ මිල රු. 209,000ක් පමණි.
This television has bought from an Airport duty free shop and used it for a few months only. Local showroom price of a brand new TV is 299,990 LKR. Our price for this excellent condition TV is 209,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Model Number : 49 UN 7300 PTC
Condition : Used
Used Time Period : 09 Months (Approx.)
Made Year / Quarter : 2021 / 03
Screen Size : 49"
Screen Type : 4K UHD IPS LED Screen
Screen Resolution : 3840 x 2160p
Picture Engine : Quad Core
Picture Quality : 4K Active HDR
AI Features : YES. LG ThinQ all AI Features
Smart Features : YES - LG WebOS All Smart Features
Sound Quality : LG AI Sound with Ultra Surround
Broadcasting System : Analog (NTSC, PAL) / Digital (DVB T2, DVB-C)
Connectivity : HDMI (4 Types) USB, LAN, Component, Composite, RF,SPDIF
Wi-Fi : YES, Built-in Wi-Fi with Wi-Fi Direct
Bluetooth : YES, BT V 5.0
Remote : LG Magic Remote with active screen curser & Voice commands.
Wall Mount : VESA 300 x 300 (H x V mm) (Not include)
Stand : YES, Removable Stand
Power : 100 - 240 V / 50 - 60 Hz
Power consumption : 73 W
Dimensions (Without Stand) : 1110 x 650 x 82 mm (W x H x D)
Weight : 11 Kg (Approx..)
Warranty : YES, 14 Days checking warranty (Extendable)
විශේෂාංග / Special Features,
---
4K True Ultra High Definition Picture Quality : අති විශිෂ්ට දෘශ්‍ය අත්දැකීමක් සඳහා Quad core processor මගින් සිදුවන Noise Reduction, Dynamic Color Enhance සහ 4K Upscaling යන ක්රියාදාමයන්ගේ එකතුව තුලින් ඔබට පෙර නොවිඳි අතිශය තියුණු, සුපැහැදිලි සහ වර්ණවත් රූපමය අත්දැකීමක් විඳගත හැකිය.
4K True Ultra High Definition Picture Quality : A wonderful quality visual experience through the Quad Core Picture Processor by Noise Reduction, Dynamic Color Enhance and 4K Upscaling, the combined process gives you an unimaginable lifelike sharp and colorful images.
LG ThinQ AI, the central hub of convenience : කෘතීම බුද්ධිය මගින් ඔබගේ කටහඬ මගින් ලබාදෙන විධාන හඳුනා ගනිමින් සියලු ස්මාට් උපාංග සමග සම්බන්ධ වීමටත්, ඒ සියල්ල ඉතා පහසුවෙන් හැසිරවීමටත් අවස්තාව ලබා දේ.
LG ThinQ AI, the central hub of convenience : Intelligent LG ThinQ™ AI makes life all the more convenient. Natural voice recognition allows you to command and control your Home IoT ecosystem.
Enjoy the Lifelike High Definition : HDR 10 Pro & HLG Pro මගින් විශිෂ්ටතම තත්වයේ වර්ණ, ආලෝක සංකලය සහ රූපවල තියුණු බව සහ ගැඹුර හැසිරවීම මගින් සැබෑ ලෝකයේ ඇති වර්ණ සහ ආලෝක තත්වයන් සහිත තියුණු රූප ඔබට දැකීමට සලස්වයි.
Enjoy the Lifelike High Definition : LG UHD TVs provide optimal HDR picture quality with the support of major HDR formats including HDR 10 Pro and HLG Pro.
Dive into the art of sounds : බහුවිධ සිසාරා යන ශබ්ධ ප්‍රයෝග මගින් සැබෑ ලෝකයේදී මෙන් ඉතා සජීවී ශබ්ධ මගින් ඉහල වින්දනයක් ලැබීමට ඔබට ඉඩ සලසයි.
Dive into the art of sounds : Multiple virtual audio channels create a more immersive sound experience. Enjoy subtle dialogue and sophisticated sound as if you were in the scene itself.
Live smarter with the new WebOS : සියලු නූතන සමාජ මාධ්‍ය හා ඩිජිටල් විකාශන මාධ්‍ය, Netflix, YouTube, Google TV, Apple TV ආදිය සමග Android සහ IOS උපාංග සමග සම්බන්ධ වීමේ හැකියාව මගින් ඔබේ ජීවිතය නිමක් නැති වින්දනාත්මක අත්දැකීමක් බවට පත් කරයි.
Live smarter with the new WebOS : Enjoy more content through streaming services including Netflix, YouTube and more. And the newly added voice control feature allows you to control your home appliances with your voice.
Win the Game with the LG UHD TV : HDR Graphics සහ අධිවේගී චලන රූප සැකසුම් හැකියාවෙන් යුතු ප්‍රොසෙසරය මගින් නවතම පරිගණක ක්‍රීඩාවන් කිසිදු බාධාවකින් තොරව විශිෂ්ට අන්දමින් ධාවනය කිරීමට ඉඩ සලසයි.
Win the Game with the LG UHD TV : HGiG recognizes tv performance and picture quality then tunes HDR graphics to provide the ultimate HDR gaming experience.
+ තවත් ආකර්ෂණීය විශේෂාංග රැසක්.
+ Many more wonderful features.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
LG 18Kg ThinQ Heavy-Duty Turbo Washing Machine with 10Kg Hybrid Dryer
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 599,000දින 16LG 6.5 Kg Smart Inverter DD Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 159,000දින 12LG 10.2 Kg Semi Automatic Heavy-Duty Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 89,000දින 19LG 19 Kg Turbo Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 599,000දින 8