Dew 43" Smart TV
මුලික ගෙවීම 20000/=
12 x 9150/=
ID copy
Electricity bill
🌟 Dew+ Smart TV – විශේෂ Offer සහ Easy Payment Plans 🌟
හෙලෝ! 😊
ඔබට විශ්වාසනීය හා උසස් ගුණාත්මක Dew+ Smart TV එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, පහත තියෙන විස්තර බලන්න – ඔබට සුදුසුම TV එක තෝරගන්න 👇
💡 TV Version – Android 14
📌 වගකීම් කාලය
✔ TV Warranty – අවුරුදු 2 (අවුරැදු 2 ඇතුළත TV එකට TV එකක්)
✔ Service Warranty – අවුරුදු 10
📂 ගෙවීමේ ක්‍රමයට (Installment) ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි:
• පාරිභෝගිකයාගේ ජා.හැඳුනුම්පතේ පිටපත
• පදිංචිය තහවුරු කිරීමට විදුලි/ජල බිල්පත
• ඇපකරුවන් 2ක් (ඔවුන්ගේ ද ජා.හැඳුනුම්පත් පිටපත්)
• ඇපකරුවන්ගේ විදුලි/ජල බිල්පත
💡 ඇපකරුවන් ඔබේ නිවසේ හෝ අසල්වැසියෙකු විය හැක.
🚚 Delivery Facility:
ඔබට අවශ්‍ය ස්ථානයට ගෙන්වා දෙන්න පුළුවන් (ප්‍රවාහන ගාස්තුව වෙනම)
💳 ගෙවීමේ ක්‍රමයට TV මිල:
💰 සම්පූර්ණ මුදල ගෙවන්නේ නම්:
ඔබට TV එකක් අවශ්‍ය නම්, ඔබ කැමති TV Size එක, ඔබගේ නම සහ ඔබගේ ලිපිනය අපට එවන්න.
ඔබේ නිවසටම ආරක්ෂිතව ගෙන්වා දෙනු ලැබේ! 🏠📺✨