බොරැල්ලේ පිහිටි අපගේ ආයතනයට O/L's සමත්, මෝටර් සයිකල් ලයිසන් ඇති , මනා සන්නිවේදන කුසලතාවය ඇති, Delivery Assistants බඳවා ගනු ලැබේ.
#ආකර්ශනීය වැටුපක්
#කෑම දීමනා
#මෝටර් සයිකලයක්
#අනෙකුත් දිමනා රැසක් පිරිනැමේ.
ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
වැඩ කරන වෙලාවන් - සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 - සවස 5.30
සෙනසුරාදා 8.00 - 1.30
NEOMED INTERNATIONAL
30/1, GOTHAMI ROAD, GOTHAMI LANE,
COLOMBO 08