බොරැල්ලේ පිහිටි අපගේ ආයතනයට O/L's සමත්, මෝටර් සයිකල් සහා කාර් ලයිසන් ඇති ,මනා සන්නිවේදන කුසලතාවය ඇති, Delivery Rider & Driver බඳවා ගනු ලැබේ.
මාසික වැටුප Rs.30,000 - Rs. 50,000
ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
කාර්යාල වේලාවන් - සඳුදා පෙ.ව. 8.00 සිට - ප.ව. 5.30
සෙනසුරාදා පෙ.ව. 8.00 සිට - ප.ව. 1.30