බොරැල්ලේ පිහිටි අප ආයතනයට, පැකින් සම්බන්ධව (අසුරුම් අංශයේ) පළපුරුද්ද ඇති , අ.පො.ස පෙලට පෙනී සිටි , වයස අවුරුදු 45ට අඩු (ගැහැනු / පිරිමි ) අයෙකු අවශ්‍යයයි.
කාර්යාල වේලාවන් - සඳුදා පෙ.ව. 8.00 සිට - ප.ව. 5.30 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට - ප.ව. 1.30
සම්මුඛපරීක්ෂණ සඳහා අමතන්න
NEOMED INTERNATIONAL PVT LTD
NO. 30/1, Gothami Lane, Gothami Road, Colombo 08