බොරැල්ල පිහිටි අපගේ ආයතනයට O/L's සමත්, මෝටර් සයිකල් බලපත්රයක් ඇති Office Assistants බඳවා ගනු ලැබේ.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් දිමනා රැසක් පිරිනැමේ. (හැකියාව මත වැටුප වර්ධනය කර ගත හැක.)
වැඩ කරන වෙලාවන් - සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 - සවස 5.30
සෙනසුරාදා 8.00 - 1.30
ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ හෝ කොළඹට නුදුරින් විය යුතුය.
NEOMED INTERNATIONAL
30/1, GOTHAMI ROAD, GOTHAMI LANE,
COLOMBO 08