සම්පූර්ණ විස්තරය කියවා ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න!
Apple iPhone SE 128GB
Factory Unlocked
Dual SIM
Japan Imported Original Condition Phones 🇯🇵
Battery Health Original 80-90
All original Parts.
💯 Working
Full tested phones.
Original Display/ Battery/ Housing & Everything..
3U tools Reports Available
Latest iOS 17.4 Updated!! ❤️ (අලුත්ම Update එක Support කරන සිම් දෙකක් පාවිච්චි ( 1 Physical SIM 1 E-SIM )කරන්න පුළුවන් අඩුම මිලට වැඩි වැඩක් කරගන්න පුලූවන් Phone එකක් තමයි SE 2020 කියන්නෙ)
රුපියල් 1000-2000ක වාසියක් බලලා Housing මාරු කරපු, Battery එකේ Original Health එක වැඩි කරපු,
Repairs කරලා Battery Tag තියන, Camera Lenses වල පොඩි පොඩි බැලු බැල්මට නොපෙනෙන Fungus තියන,
Buff කරලා Phone එකේ Condition කඩෙන් ගන්නකොට එනවා වගේම තියන Phone අරන් 1000-2000ක වාසියක් බලලා නිකන් සල්ලි ටික නාස්ති කරගන්නෙ ඇයි?
ඇවිත් බලලා Check කරලා අරන් යන්න. Original Japan 🇯🇵 Import කරපු Genuine iPhone SE 64,128,256GB අපි ලග තියනවා.
Parts Change කරලා Battery Up කරලා අටවලා දෙන් Phones නෙවේ. 💯 ම ඉතාම හොදම තත්වයේ තියන 1 by 1 Phones Check Software මගින් Diagnostic Test එකට ලකුනු 90+ තියන දුරකථන..❤️
ඩුබායි මිලට Phone හොයන අය කථා කරන්න එපා!
හොද Phone එකක් අවශ්‍ය කෙනෙක් විතරක් ගන්න.
*සතියක Money Back Guarantee එකක් දෙනවා. 👌✅
සති දෙකක Phone to Phone Exchange Warranty එකක් දෙනවා. ✅
දුරකථන ඇමතුම් Answer නොවුනහොත් කෙටි පණවිඩයක් එවා තැබීමට කාරුණික වන්න.
*Phone Only Price. - 49000/- (128GB)
Chargers & AirPods Available to buy Separately.
Call for more informations. Limited Stocks.
Delivery can be arranged.
Call for more info