රු 38,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Isaac
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඉතාම හොඳ, අලුත්ම තත්වයේ පවතින අඟල් 32 Singer TV එකක් විකිණීමට ඇත!
• වෙළඳ නාමය සහ ප්රමාණය: Singer 32" TV
• තත්වය: මාස 2ක් පමණක් පාවිච්චි කර ඇත (ඉතා අඩුවෙන් භාවිතා කර ඇති අතර, කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැත)
• වගකීම් කාලය (Warranty): වසර 2ක වගකීම් කාලය(Bill එක ඇත)
• අමතර උපාංග: ඔරිජිනල් Remote එක සහ Power cable එක සහිතයි
• ස්ථානය: නුගේගොඩ
• විකිණීමට හේතුව: විශාල තිරයක් සහිත TV එකකට මාරු වීම
Selling a 32-inch Singer TV in excellent, practically brand-new condition!
• Brand & Size: Singer 32" TV
• Condition: Used for only 2 months (very light use, no scratches or defects)
• Warranty: 2 years warranty (Bill available)
• Accessories: Comes with original remote and power cable
• Location: Nugegoda
• Reason for selling: Upgrading to a larger screen