PHYSICS THEORY CLASSES
PHYSICS REVISION CLASSES
PHYSICS PAPER CLASSES
2027 2028
නව විෂයය නිර්දේශයට අදාල සියළු THEORY ද
ඊට අදාල සියළු පසුගිය විභාග ගැටළු ද (2019 සිට 2026 දක්වා)
1980 සිට 2018 දක්වා නව විෂයය නිර්දේශයට අදාල වන තෝරාගත් ගැටළුද ආවරණය වන පරිදි සියලුම පන්ති පවත්වයි.
තනි තනිව හෝ සිසුන් 5කට නොවැඩි ලෙස පන්ති සංවිධානය කරමි.
සතිපතා ASSIGNMENTS ආකාරයට සිසුන්ට වදයක් නොවන ආකාරයට නැවත ඇගයීම් සිදු කරයි.
අවශ්‍යතාවය ඇති සිසුන්ට වසරක් තුලදී මුඵ විෂයය නිර්දේශයම ආවරණය කර විහාගයට සූදානම් කිරීම සිදු කරයි.
අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 100ක් සහිතව අබන්ඩ ඇගයීම් ක්රමයක්ද මෙම පන්ති සියල්ලටම අදාලව සිදු කරයි.
පන්ති මෙහෙයවීම
උසස් පෙළ A3 ලැබූ
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධියක් සහිත
අධ්‍යාපනවේදී උපාධියක් සහිත (B.ED)
දැනට POST GRADUATE DIPLOMA හදාරන
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් ය.
කොළඹ දිස්ත්‍රික්කයේ පන්ති පවත්වයි.
නිවසට පැමින ඉගැන්වීම සිදු කරයි.