අ.පො.ස උසස් පෙළ
2025 2026
සිංහල මාධ්‍යය භෞතික විද්‍යාව
Physics Class Sinhala medium
සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
🔴ඉංජිනේරුවකු , ඉන්ජිනේරුවරියක, වෛද්‍යවරයකු , වෛද්‍යවරියක විමේ සිහිනය සැබැ කරගන්න එන්න .....
ගුරුවරයා ගැන කෙටියෙන්..
🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ.
🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න .....
🔍 අන්තර්ගතය:
-විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීමට මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම.
- සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම .
- විෂය අවබෝධ කරගත් මට්ටම දිනපතා විමසා කරණු නිරවුල් කර දීම.
- අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම .
- මනස විභාගයට පමණක් කොටු නොකිරීම.
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි. (BSc Engineering)
• භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියා තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics Merit Pass ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
• ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නීති උපාධිය හදාරයි.(LLB (University of London))
2-Hour online sessions or 2.5-hour physical Individual Class
මහරගම,පිළියන්දල,නුගේගොඩ,රාජගිරිය අවට නිවසට පැමිණ ඉගැන්වීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම.