2026 O/L ඉතිහාසය - 10 / 11 ශ්‍රේණි තනි හෝ කණ්ඩායම් පන්ති (කොළඹ අවට) 2026 සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් ඉතිහාසය විෂයට විශිෂ්ට සාමාර්ථයක් (A Grade) බලාපොරොත්තු වන 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විශේෂ ඉලක්කගත පන්ති... 🏛️📜 10 සහ 11 ශ්‍රේණිවල සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සරලව ආවරණය කෙරේ. 🎯 තනි හෝ කණ්ඩායම් (Group) පන්ති ප්‍රදේශය:කොළඹ අවට නිවසට පැමිණ ද උගන්වනු ලැබේ. ගාස්තුව: දිනකට පැය 2ක් සඳහා රු. 2,500/- පමණි. 💰 📌 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡා කරමින් විභාගයට ඉහළම සූදානමක් ලබා දෙයි. ඔබට පහසු වේලාවන් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න: 📞