විශ්‍රාමික රජයේ පාසල් ගුරුභවතුන් විසින් මෙහෙයවනු ලබන ගුරු මහත්මියගේ නිවසේදී හෝ මාර්ගගත (Online) පන්ති.
වසර 25ක නොකැඩුණු රජයේ පාසල් සේවා පළපුරුද්ද සහිත, මහරගම ගුරු විද්‍යාලයෙන් (Teachers Training College) පුහුණුව ලැබූ සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුභවතුන් විසින් මෙහෙයවනු ලැබේ.
ශ්‍රේණි: 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය (සාමාන්‍ය පෙළ) දක්වා.
විෂය මාලාව: දේශීය විෂය නිර්දේශය (Local Syllabus).
විෂය: සිංහල භාෂාව
ක්‍රමය: නිවසේදී (Physical) හෝ WhatsApp මඟින් (Online).
කාලය: එක් පන්තියක් සඳහා පැය 1 1/2 කි.
ගාස්තු: සාකච්ඡා කරගත හැක.
විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් පළපුරුද්ද සමඟින් එක් එක් ශිෂ්‍යයා කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
විශ්වාසයෙන් අමතන්න: