2028 A/L සදහා සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය කෙරෙන පන්ති...
2027 A/L සදහා අතිවිශේෂ පන්ති
තනි හා කණ්ඩායම් පංති සදහා විමසන්න
Extra Note-
2027 අග පාඩම් Cover කරන පන්ති / ඔබට අමාරු පාඩම් Cover කරගන්න පුලුවන් පන්ති වෙන වෙනම Arrange කරගන්න පුලුවන්...
Paper Class ඕනි අයට paper class පැවැත්වෙනවා...
නිබන්ධන සහිතව ප්රායෝගික ඉගැන්වීම් තුළින් විෂය තිතටම Cover කරගන්න
Warning-
Engineering Technology හෙළිදරව්ව 🛑⚠️️
Technology කරන දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අවධානයට... ✍️🛑
(ලියන දරුවන්ගෙන් වැඩිම ප්රතිශතයක් Campus යන්න පුලුවන් ලංකාවේ තියන හොදම Subject එක තමයි මේක...) නමුත්,
⚠️️ 19,943 ක් ලිව්ව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට A තියෙන්නේ
160 i !
🛑 ඒකෙනුත් සීයට පනහකට වඩා Group class සහ individual class ගියපු අය...
😶 2028 A/L , 2027A/L කරන්න ඉන්න ඔයාටත් මෙහෙම නොවෙන්න නම් හරි Guidance එකක් ඕනි වෙනවා...
💯 Group class එකක් හරි Individual class එකක් හරි
🛑 Engineering technology විෂයට online ක්රමවේද හරියන්නේ නෑ
🚫 5% ක් වගේ දරුවෝ ප්රමාණයක් Online class වලින් ගොඩ ගියාට 95% ක්ම දරුවෝ සල්ලි දීලා වීඩියෝ ගොඩ ගහගන්නවා විතරයි.
🛑 තිත්ත උනත් ඇත්ත තමයි ඒක...
💯ඉතින් ඔයා කොළඹ ගම්පහ දිස්ත්රික්කවල ඉන්න කෙනෙක් නම්,
✍️ සුදුසුකම්ලත් ක්ෂේත්රයේ අත්දැකීම් තියෙන ඉංජිනේරුවරයෙක්ගෙන් Group හරි Individual Class එකක් කරගන්න පුළුවන්
✍️ මේ අවස්ථාව සීමිත පිරිසකට විතරයි...
✅ පහත අංකයට කෝල් එකක් හරි වට්ටප් මැසේජ් එකක් හරිි දාන්න.
✅ ඔයා කඩවත රාගම අවට කෙනෙක් නම් අපේ සියලු පහසුකම් සහිත ET Studio එකට ඇවිල්ලත් group class එකක් කරගන්න පුළුවන්...
✍️ ඔයාට group class එකකට වියදම් කරන්න හැකියාවක් තියෙනවා නම් හොඳම ඔප්ෂන් එක තමයි ඒක.
🛑🛑🛑 වෙන ක්රම හොයන්න ගිහින් අනාගතයේම අඳුරු කරගන්න එපා...