සංගීතයේ රසය ඔයාගෙ ජීවිතේටම ලබාදීම මගෙ එකම අරමුණයි
ඕගන් ගිටාර් සංගීත පන්ති ඔන්ලයින් නැත.අපගෙ ආයතයට පැමින හෝ ඔබගෙ නිවසට පැමින ඉගැන්වීම
දුකින්,සතුටින්,මානසික පීඩනයෙන්,පාලුවෙන් ඉන්න හදවතටද... පාටියකටද,Trip එකකටද,කාවහරි Surprise කරන්නද,Hobby එකටද ,Band එකට සෙට් වෙන්නද ඕනෑම දේකට මේ සංගීතයේන් ලැබෙන වටිනාකම කෝටියකටවත් ගන්න බෑ...
කිසිම දැනුමක් ඕන නෑ. ගිටාර් එකක් අරන් ඔයාගෙ නිදහස් වෙලාවෙන් පොඩි වෙලාවක් අරන් ක්ලාස් එකට සෙට් වෙන්න...
මං උගන්වන සරල ක්‍රම වලින් ...මාස 3 ඉදන් ඕනම කෙනෙක්ට ගිටාර් එකෙන් තමන් ආස ඕනෑම ගීතයක් වාදනය කරන්න පුලුවන්
සරල කෙටි හා විශයේ රහස් ක්‍රම තුලින් 100% සාර්ථකව හැමෝම ගොඩ දාන MUSIC Class එක
-කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැත
-ගැහැණු පිරිමි ඕනම අයෙකුට
(වාදනය කිරීමට ඇති ආශාව පමණක් වැදගත්ය)
- නොමිලේ ගායන පුහුනුව
- මෙය සය මාසික පාඨමාලවකි
-දිනපතා විනාඩි 20 ක් පමණක් පුහුණුවීම් කිරීම තුලින් ක්ලාස් එකේ 5 වෙනි සතියේ සිට ගීත වාදනය කිරීම කෙරේ
(All Chords,Notations,Scales,And All Lessons)
-අවුරුදු 10 සිට 60 දක්වා ගිටාරයක් වාදනය කිරීමට කැමති ඕනම අයෙකුට සම්බන්ද විය හැක
-ගිටාරයක් නැති අයට පංතිය තුල පුහුණුවීමට ගිටාරයක් ලබා දිය හැක
සම්බන්ධ වීමට කැමති නම් මට Whatsapp Msg එකක් දාන්න
මෙහෙයවීම
හිටපු ජාත්‍යන්තර පාසල් ගුරු.සංගීත් කන්ඩායම් වාදන ශිල්පී,ශබ්ද ඉන්ජිනේරු විශාරද ,ඩිප්ලෝමාධාරී ගුරුවරයෙකු විසිනි .
කෝටියකටත් ගන්න බැරි මේ වටිනා අවස්තාව මගහැර ගන්න එපා
-දුකටද
-සතුටටද
-පාලුවටද
-මානසික පීඩනය නැතිකර ගන්නද
-පාටිවල ප්ලේ කරන්නද
-කාවහරි surprise කරන්නද
-Trip එකක් යද්දිද
-ආකර්ශනයටද
-Band එකක ප්ලේ කරන්නද
-රැකියවක් විදියට හම්බ කරන්නද...
ඕනෑම දේකට...
මාස 6න් ගිටාර් එකෙන් සිංදු ප්ලේ කරන්න පටන් ගන්න බැරි වුනොත් ක්ලාස් ෆීස් එක ආපහු දෙනවා හොදේ...
100% වගකීමකින් අදම ඔයාගෙ ගිටාර් ක්ලාස් එකට ඔයාගෙ Free වෙලාවෙන් සෙට් වෙන්න
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



