වාරියපොල කොහානේගම ප්රදේශයේ පිහිටා ඇති අක්කර 4යි පර්චස් 140ක පොල් වගාවට සුදුසු අගනා වගා ඉඩම විකිණීමට තිබේ.
- පොල් අස්වැන්න 2000කට වැඩි ප්රමාණයක්
- සෝලාර් විදුලි පහසුකම් ඇත
- ළිං ජල පහසුකම් ඇත
- ආරක්ෂක නිවසක් (Guard House) ඇත
- අඹ, කෙසෙල්, ගම්මිරිස් ඇතුළු අනෙකුත් වගාද ඇත
- ඉඩම වටා කම්බි වැට ගසා ඇත
- වාරියපොල - නෑටිය මාර්ගයට කි.මී. 1.5 යි
- වාරියපොල පොලිසිය හන්දියට කි.මී. 6 යි
- වාරියපොල නගරයට කි.මී. 7 යි
මුළු මිල රු. 3,35,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable agricultural land of 4 acres and 140 perches located in Kohanegama, Wariyapola is available for sale.
- More than 2000 coconut harvest
- Solar power facility available
- Water well available
- Guard house available
- Additional crops including mango, banana, pepper and more
- The land is fenced with wire
- 1.5 km to Wariyapola - Netiya road
- 6 km to Wariyapola Police Junction
- 7 km to Wariyapola town
Total price Rs. 33.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable property.