ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යනය 10/11
පංති මෙහෙයවීම රජයේ ජාතික පාසලක වසර 20+ අත්දැකීම් ඇති, වසර 20 ක රජයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ අත්දැකීම් සහිත, උපාධිධාරී ගුරුවරියක් විසිනි.
ප්‍රශ්න පත්‍ර ඉලක්ක ගතව පාඩම් සැලසුම් කරන අතර විභාගයේදි බලාපොරොත්තු වන කුසලතා හා ගුරු මාර්ගෝපදේශක වලට අනුකූලව සියලු ඉගැන්වීම් සිදු කරයි.
ඔබගේ දරුවා කුමන දැනුම් මට්ටමක සිටියද නියත A සාමාර්ථයක් කරා යාමට නිසි මඟ පෙන්වීම සිදුකරන බවට සහතික කරමි.
නිවසට පැමිණ ඉගැන්වීම සිදුකරන අතර තනි හෝ කණ්ඩායම් වශයෙන් ද පංති මෙහෙයවීම් සිදු කරයි.
A graduated government national school teacher with more than 20 years experience in teaching Business and Accounting studies and also working as a chief evaluator in paper markings for the past 20 years.
Has an excellent knowledge about the subject area and the exam paper structure.
Home visit (Individual/small group)
Areas that covers
Colombo area/ Wattala/ Ja ela/ Ragama/ Kadawatha /Kiribathgoda
Call for more info:
Yamuna Samarawickrama