මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතය කුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.
මෙම පන්තියේ සුවිශේෂත්වය:
-ඉංජිනේරුවකු විසින් පංති මෙහෙයවීම.
- ගුරුවරයාට වසර 11ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද.
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රතිඵල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම.
-2026 උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව ආරම්භ කරන සිසුන්ට උසස් පෙළින් පසුව ඇති අවස්ථා අවබෝධ කරමින් නව ආරම්භයක් ලබා දීම
සතියේ දිනවලදී සවස 6.00 පසු සහ සතිඅන්තයේ යක්කල, ගම්පහ, කඩවත, වැලිවේරිය, මීගමුව, ජා-ඇල හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
වැඩි විස්තර සඳහා අමතන්න.