📚 Accounting & Business Studies
Tuition for Grade 10 & 11 Students
✅ Sinhala & English Medium (Local Syllabus)
✅ School Syllabus Covered Completely
✅ Theory + Revision + Paper Classes+Short Notes
✅ Individual | Small Groups
🧑🏫 Conducted by a Business Administration Undergraduate (MAAT CA partly qualified)
📍
⏰ Weekday / Weekend Batches Available
📞 WhatsApp:
📩 Reserve Your Seat Today!
📘 ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යයනය
10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා
✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය
✅ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරයි
✅ Theory + පුනරීක්ෂණ + ප්‍රශ්න පත්‍ර
✅ පුද්ගලික අවධානය | කුඩා කණ්ඩායම්
👩🏫 ව්‍යාපාර පරිපාලන උපාධි අපේක්ෂිකාවක විසින් මෙහෙයවන
📍 Home Visits | Physical Classes
📞 WhatsApp:
👩🎓Individual or small group (3) classes
දෙහිවල ගල්කිස්ස කළුබෝවිල කොහුවල නුගේගොඩ ප්‍රදේශ සදහා නිවෙසට ගොස් ඉගැන්වීම් සිදුකරනු ලැබේ.
(එක් සිසුවකු සදහා නිවසට පැමිණ ඉගැන්වීමේදී අවම පැය දෙකක කාලයක් සදහා පමණක් පන්ති කිරීමට භාරගනු ලැබේ)
10 ශ්‍රේණිය (පැයක් සදහා)
සිංහල මාධ්‍ය 1500/-
ඉංග්‍රීසි මාධ්‍ය 1750/-
💥තිදෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි වන්නේ නම් ගාස්තු සාකච්චා කරගත හැක.
11 ශ්‍රේණිය (පැයක් සදහා)
සිංහල මාධ්‍ය 2000/-
ඉංග්‍රීසි මාධ්‍ය 2250/-
💥තිදෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි වන්නේ නම් ගාස්තු සාකච්චා කරගත හැක.